Thursday, May 17, 2012


 

පොඩි නංගි......


සුදු රැළි සාරිය ඇදලා
කොන්ඩ කරල් දෙක බැදලා
පියවර මනිමින්
ඇවදින පුංචි නංගියේ.....
ළැමට තුරැලු වු
පොත් මිට
කියා දෙති නුබට ලැබැදිව
ඡිවන මග ජයගන්නට
නව ලොවක් කරා........