Friday, July 26, 2013

සිතුවිල්ල......

නෙතු පැතු පෙමි 
මාලිගා අද සිහින අහසේ පාවෙලා.....
හද තෙමු පෙමි වදන් සිහිලැල්
සුසුමි සුලගට මුසු වෙලා.........
නුබ ද ගොලු වි
මම ද ගොලු වි
ලොවේ දෙතැනක තනිවෙලා
අරැත නොහැගුනු
නොදත් හැගුමක්
සිත් දෙදරවා
හැංගිලා...........