Tuesday, May 20, 2014

අවසරයි..........


හින් කදුලැලි

නෙතින් වැටුනත් නුබෙ සෙනෙහස සිහිකරන්......

මංපරාදයි 

නොහොබිනා

හිතුවක්කාරකමි                                                                   
මුල්  කරන්

යලිත් එන්නට නැතත් අවසර නුබෙ සිත් මල්සිප හදින් හැකියි ඉන්නට මියෙන තුරැහදේ සෙනෙහසගොළු කරන්


නුබට කියන වග නමි..........



මගේ කදුළු වල                         
බර...........................මගේ සුසුමක තෙත........වෙවිලන දෑත් වල උණුසුම........මගේ හදේ ආදරය.........මා මිය යන........... මොහොතේ වත්   

නුබට දැනේවි  ද........