Saturday, December 2, 2017

රත්තරනේ......


සිත සොයන්නේ නුබවමයි තාමත්.........
සුවද නාවට.....ගත ලගින්
රත්තර‍නේ නුබ මේ ලෙසින්
ඇයි ද ගියේ........මා තනිකරන්

අකුරෑ කෙරෑවා දහසකුත්
කවි......නුබේ නෙත් කොන් සිහිකරන්
නොදැක්කා සේ ඉන්නේ කොහොමද
හිනෙක්න්වත් නොඇවිදින්...........

කොහේ කොතනක හිදින්නෙ
කාගේ කවුරැන් වි ද දැන්............
එන්න බැරි බව දන්නවා මම
එකම කවියක් ඒවාපන්............