
Wednesday, July 11, 2012
හදවත පාරන සොදුරැ හැගුමි..........
පුළුවන්නමි ඔයාට පුංචිම පුංචි වෙලාවකට ඇස් දෙක පියාගෙන අපෙ සොදුරැ අතිතයට යන්න.....මතකද ඔයාට..... ''එදා දළදා හාමුදුරැවො ලගදි සිතට දැනුන සැනසුම මම ඡිවිතේ කවදාකවත් ව්දලා නෑ''. මන්දාරමට නොක්කාඩු කියමින් හමුවෙලා වෙන්වුනු හැම හැන්දෑවකම ''ඔයාගෙ ඇස් වල තිබුනු අදරය වෙන කෙනෙක්ගෙ ඇස් වලින් මම දැක්කේ නෑ......''. ඒ ආදරය දැන් නොදැනෙන එක ඇත්ත......ඒත් යාන්තමට කලුවර වැටෙනකොට ඔයාට ගුලි වෙලා කෝචිචියක් වාගේ කියවපු සවස්වරැ තරමි දැන් දවස් ලස්සන නැති එකත් ඇත්ත.....''.එදා මම දැකපු හින..මට මගේ වුනු හින..දැන් මට අයිති නැති එකත් ඇත්ත''......එත් ඔයා දන්නවද?....මේ ඡිවිතය පුරාවටම මට මගේම නොවුන ආදරය දැන් මාව පාරන් නෑ.එකම හැගිම සිරුවට සියදහස් වතාවක් රිද්දපු හිතට ඉස්සර තරමි දුක දැනෙන් නෑ......විශ්වාස කරන්න මුකුත්ම හිතෙන් නෑ.අද මම තනිවෙලා කියලා මිසක්......වෙන කිසිම හැගිමක් දැනෙන් නෑ......''සත්තයි....''

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment